Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

වගා ආයෝජන ලෙස ජනතාවගෙන් ගත් මුදල් වෙනත් ව්‍යාපාරවලට යොදාගෙන ඇතැයි මහ බැංකු අධිපති කියයි

වගා ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා ජනතාවගෙන් ලබාගත් මුදල් ඇතැම් සමාගම් විසින් පුවත්පත්, සුපිරි වෙළෙඳසැල් සහ සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන්ම…

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තකට අදාළව අඛණ්ඩව දෙවැනි දිනයටත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම…

ටිරාන් අලස් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම වළක්වා අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ සිලෝන් නිව්ස්පේපර්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය  රිට් ආඥාවක් නිකුත්…

පෙට්‍රල් අලෙවියෙන් සංස්ථාව ලාභ ලබද්දී ඩීසල් සහ භූමිතෙල්වලින් පාඩු

2026 අගෝස්තු මාසය සඳහා ආනයනික පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල ගණනය කිරීමේ ව්‍යුහයට අනුව, වත්මන් සිල්ලර මිල ගණන් යටතේ…

සෑම දරුවෙකුටම සමාන අවස්ථා ලබාදීම රජයේ වගකීමක් බව ජනපති කියයි

දරුවන්ගේ පසුබිම කුමක් වුවත් ඔවුන්ට තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කර ගැනීමට, සිහින සැබෑ කර ගැනීමට සහ තමන් අපේක්ෂා කරන අනාගතය…

රජයට විරුද්ධ දේශපාලනඥයන් ඉලක්ක කර නීතිය ක්‍රියාත්මක කරන බවට ජොන්ස්ටන්ගෙන් චෝදනා

රජයට විරුද්ධව කටයුතු කරන හෝ රජය අභියෝගයට ලක් කරන පුද්ගලයන් නීතිමය ක්‍රියාමාර්ග හරහා ඉලක්ක කරමින් සිටින බවට හිටපු අමාත්‍යවරයකු සහ…

ළමා ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට ආයතන ඒකාබද්ධ කර නව නීති හා ප්‍රතිපත්ති හඳුන්වාදීමට පියවර

ළමා ආරක්ෂණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධ කර අවශ්‍ය ප්‍රතිපත්ති හා නීති හඳුන්වාදීමට රජය පියවර ගනිමින් සිටින…

කොළඹ වරායේ මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු නොතකා හැරීමේ චෝදනා සම්බන්ධයෙන් CID විමර්ශනයක්

2026 අගෝස්තු 31 වැනිදා කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු ක්‍රියාත්මක කිරීමේදී පොලිස් නිලධාරීන්…

මහජන විශ්වාසය යළි ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රතිසංස්කරණ රැසක්

මහජන විශ්වාසය යළි ගොඩනැගීම, මූල්‍ය වගවීම ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ වෘත්තීය පාලනයක් ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින්…

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරු වහාම අවලංගු කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) රන්මාල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති (DIG) අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු පොලිස්…

ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් ජනතාවට සහන ලබාදීමට රජයෙන් නව පැකේජ කිහිපයක්

ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් ජනතාවට ලබාදිය හැකි සහන පැකේජ කිහිපයක් සම්බන්ධයෙන් රජය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය…

යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57කට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සේවයේ නිරත සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකු වෙත “විශිෂ්ට සේවා…

අනුරාධපුර පූජා නගරය සංවර්ධනයට රු. බිලියන 7.7ක ව්‍යාපෘතියක්

අනුරාධපුර පූජා නගරය එහි ඓතිහාසික හා ආගමික වැදගත්කම ආරක්ෂා කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. එහි…

පාසල් අධ්‍යාපනයට ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීමට රජයෙන් නව වැඩපිළිවෙළක්

ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය, පාසල් පරිපාලනය සහ ගුරු ස්ථාන මාරු ක්‍රමවේදය සඳහා ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන…

දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කිරීමට දෙමාපියන් සක්‍රීයව සම්බන්ධ කරගැනීමේ වැඩපිළිවෙළක් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

වැඩිවෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා දෙමාපියන් සක්‍රීයව සම්බන්ධ කරගත හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර…

ඩිට්වා සුළි කුණාටුවෙන් හානි වූ කිලෝමීටර් 600ක මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

ඩිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ ශ්‍රී ලංකාවේ කිලෝමීටර් 600ක පමණ මාර්ග ප්‍රතිසංස්කරණය සහ නැවත ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර්…

ගෝඨාභය අධිකරණයේ සාක්ෂි දෙද්දී අතුරුදන් වූ ලලිත්-කුගන් වෙනුවෙන් කොළඹ නිහඬ විරෝධතාවක්

මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධ නඩුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය…

ලලිත්-කුගන් අතුරුදන්වීමේ නඩුවට ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2011 වසරේ යාපනයේදී අතුරුදන් වූ දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ…