Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සංශෝධිත පනත් කෙටුම්පත නීතියක් බවට පත්වෙයි

අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින්  සහතික කිරීමත් සමඟ එය 2026 අංක 24…

“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත වහාම ඉවත් කරන්න” මාධ්‍ය සංවිධාන කොළඹදී විරෝධතාවක

ශ්‍රී ලංකා වැඩ කරන මාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ සමාජ මාධ්‍ය සන්නිවේදකයන්ගේ සාමූහිකය ඔක්තෝබර් 6 වැනිදා කොළඹදී විරෝධතාවක් පවත්වා තිබේ. යෝජිත…

ආදිවාසී ජනතාවගේ ජීවනෝපාය කටයුතු නියාමනයට නව රෙගුලාසි

නීතිය, සම්ප්‍රදාය, චාරිත්‍ර සහ සාම්ප්‍රදායික භාවිතයන් යටතේ පිළිගැනෙන ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, නියමිත ප්‍රදේශවල ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු නියාමනය කිරීම…

2026/27 මහ කන්නයේ වී ගොවීන්ට හෙක්ටයාරයකට රු. 30,000ක පොහොර සහනාධාරයක්

2026/27 මහ කන්නයේ වී වගාවේ නිරත ගොවීන් සඳහා පොහොර සහනාධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්…

“ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට ගෙන ඒම – රජය ආගමික සම්ප්‍රදායන්ට ගරු කළ යුතුයි” සජිත්

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක…

දරිද්‍රතා ඇස්තමේන්තු සංශෝධනය කළත් අර්බුදයේ බලපෑම වෙනස් වී නැහැ: ලෝක බැංකුව

නව සහ වැඩිදියුණු කළ ක්‍රමවේදයක් භාවිත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද සමයේ දරිද්‍රතාව පිළිබඳ සිය ඇස්තමේන්තු පහළ දමා සංශෝධනය කිරීමට…

දින 119ක් රෝහල්ගතව සිටි සුරේෂ් සලේ ප්‍රතිකාර අවසන් කර යළි CID භාරයට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා දින 119ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව අඟහරුවාදා…

රු. මිලියන 1.235ක අල්ලසක් ඉල්ලූ බව කියන ත්‍රිකුණාමලය බන්ධනාගාර සහකාර අධිකාරිවරයා අත්අඩංගුවට

රැඳවියන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සැපයූ සැපයුම්කරුවෙකුගෙන් රු. 1,235,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කියන ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයෙකු අල්ලස්…

ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර දේශපාලන උපදේශන ක්‍රමවේදයක් සඳහා අවබෝධතා ගිවිසුමකට අනුමැතිය

ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර විධිමත් දේශපාලන උපදේශන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය…

ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ ඇම්බර් අනතුරු ඇඟවීමක්

ඔක්තෝබර් 07 වැනිදා දිවා කාලයේදී උණුසුම් දර්ශකය ‘අවධානය යොමු කළ යුතු මට්ටම’ දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ…

“ඥානසාර හිමි සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ” නලින්ද ජයතිස්ස කියයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් බන්ධනාගාරයේදී සහ අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ ඇඳුම් සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය ඇතුළු සියලු කටයුතු බන්ධනාගාර ආඥා…

රු. මිලියන 1.5කට ආරක්ෂිත මුහුදු බෙල්ලන් අලෙවි කිරීමට සැරසුණු බව කියන අයෙකු මහරගමදී අත්අඩංගුවට

රු. මිලියන 1.5ක වටිනාකමකින් යුත් ආරක්ෂිත මුහුදු බෙල්ලන් අලෙවි කිරීමට උත්සාහ කළ බව කියන සැකකරුවෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව…

ඔක්තෝබර් අවසන් වන තෙක් ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) වත්මන් ඉන්ධන තොග සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බැවින්, ඔක්තෝබර් මාසය අවසන් වන තෙක් වත්මන්…

“අත්‍යවශ්‍ය ඖෂධවල සමස්ත හිඟයක් නැහැ” සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කියයි

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට කොලොස්ටමි බෑග් ඇතුළු ඇතැම් වෛද්‍ය සැපයුම් හිඟවීම හේතුවෙන් ගැටලු මතුව ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන්…

“මහින්ද කහඳගම පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවෙයි” සාගර කාරියවසම් කියයි

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත හිටපු කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ශ්‍රී ලංකා පොදුජන…

“රජයේ අසාර්ථක ආර්ථික කළමනාකරණයේ ප්‍රතිවිපාක මිලියන 22කටම විඳීමට සිදුවේවි” සජිත්

රජයේ අසාර්ථක හා අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය හේතුවෙන් අවසානයේ ශ්‍රී ලංකාවේ මිලියන 22ක ජනතාවට එහි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව විපක්ෂ…

බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර ඉඩම භාවිතය අත්හිටුවීමට පියවර

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ දේපළක් භාවිත කිරීම අත්හිටුවීමට පියවර ගන්නා බව මූල්‍ය…

කොළඹ ලෝටස් මංසන්ධිය අවට රථවාහන තදබදය අඩු කිරීමට රු. මිලියන 91ක ශක්‍යතා අධ්‍යයනයක්

කොළඹ ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ උස් මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය අවට පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා ගත…