Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

2027 පාසල් පෙළපොත් මුද්‍රණයට රු. මිලියන 1,614.69ක කොන්ත්‍රාත් ආයතන 21කට

2027 වසරේ සිසුන්ට නොමිලේ බෙදාදීම සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීමට මුද්‍රණ ආයතන 21කට රු. මිලියන 1,614.69ක වටිනාකමින්…

අධිකරණ ඩිජිටල්කරණය වේගවත් කිරීමට අධිකරණ 350කට නිල ඊමේල් ගිණුම් 1,050ක්

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන වේගවත් කිරීමේ පියවරක් ලෙස දිවයින පුරා අධිකරණ 350ක් සඳහා නිල ඊමේල් ගිණුම් 1,050ක්…

ක්‍රිෂ් ගනුදෙනුවේ රු. මිලියන 70ක් Ceylon Premier Sports ගිණුමට බැර වී නැති බව අල්ලස් කොමිසම අධිකරණයට කියයි

මතභේදයට තුඩු දී ඇති ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනයේදී නව කරුණු රැසක් අනාවරණය වී තිබේ. ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් සමාගම විසින් ලබාදුන් රු.…

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ එච්. එම්. ආර්. එම්. තිලකරත්න යන මහත්වරු  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අභියාචනාධිකරණ…

පෞද්ගලික ඉන්ධන සමාගම්වලට බලශක්ති අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

‍හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකරන ලෙස පෞද්ගලික ඉන්ධන බෙදාහැරීම් සිදුකරන සමාගම් වෙත දැනුම්දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.…

“ICC මේ ගැන නිසි අවබෝධයකින් කටයුතු කළ යුතුයි” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කමිටු සභාපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දරන ප්‍රවේශය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කමිටු සභාපති…

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ශ්‍රී ලංකාවට යළි පැමිණෙයි

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් සිට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය…

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය ප්‍රතිසංස්කරණය කිරීමට නව පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය හා පාලන ව්‍යුහය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කරගත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත…

1996 ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට අවධානය

1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් ආබාධ සහිත…

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව සිකුරාදා භාරදීමට සූදානම්

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා 49ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාව සිකුරාදා (09) පාර්ලිමේන්තුවට භාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ…

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් කොලිත ගුණතිලක පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් කොලිත ඒ. ගුණතිලක මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ…

“නිවාස යනු සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතිවාසිකමක්” අගමැතිනිය අවධාරණය කරයි

නිවාස යනු සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතිවාසිකමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ආරක්ෂිත සහ…

හම්බන්තොට වරායේ බහාලුම් මෙහෙයුම් මිලියනය ඉක්මවයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) නව ක්වේ දොඹකර ස්ථාපනය කිරීමෙන් පසු සිදුකර ඇති සමුච්චිත බහාලුම් මෙහෙයුම් ප්‍රමාණය TEU මිලියනය ඉක්මවා ඇති…

“යළි ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමේ අවදානමක්” ශිරන්ති රාජපක්ෂගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදේශගතව සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපළේදී…

“මගීන්ගේ ජීවිත අනතුරේ නොදමා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පෙර යළි පරීක්ෂා කරන්න”

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතියකින් තොරව ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා යළි ආරම්භ කර…

“මුදල් උපයන හැටි විතරක් නොවෙයි, වගකීමෙන් කටයුතු කරන හැටිත් දරුවන්ට ඉගැන්විය යුතුයි”

ශ්‍රී ලංකාවේ නව විෂයමාලා ප්‍රතිසංස්කරණ යටතේ 2027 වසරේ සිට 6 ශ්‍රේණියේ සිසුන් සඳහා ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ඇතුළත් නව විෂයක්…