Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

රු. මිලියන 10ක මුදලක් සම්බන්ධ චෝදනා: ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13දා දක්වා රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා…

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිගතභාවය සහ වෘත්තීය සංවර්ධනයට “අධ්‍යාපන සභාවක්” පිහිටුවීමට පනත් කෙටුම්පත වසරක් තුළ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිගතභාවය සහ අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින් “අධ්‍යාපන සභාවක්” පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස්…

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම දූෂණ නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති දූෂණ නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නඩු විභාගය…

ජනාධිපති ලේකම් කාර්යාලයට ලීසිං ක්‍රමයට වාහන 16ක් ලබා ගැනීමට සැරසෙන බව පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා ලීසිං ක්‍රමයට වාහන 16ක් ලබා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී හෙළි…

විමල්, උදය සහ දිලිත් ඇතුළු 6කට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ඔක්තෝබර් 15දා යළි කැඳවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පුද්ගලයන් හයදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති…

අනෝජන්ගේ මරණ දඬුවම අඩු කර ගැනීමට නීතිමය ක්‍රියාවලියෙන් පසු සෞදියට විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක්

ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට නියම කර ඇති මරණ දඬුවම අවලංගු කර ගැනීමට හෝ එය අඩු කර ගැනීමට ඉල්ලීමක් කිරීම…

පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්‍රමයක් හෝ වන්දි ක්‍රමවේදයක්

පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වැවිලි…

ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා ඉන්දියාවෙන් මිලියන 52ක් වටිනා ඖෂධ තොගයක්

ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ අවශ්‍ය ඖෂධවල හිඟයක් ඇති නොවීමට සහාය වීම සඳහා ඉන්දියාව අත්‍යවශ්‍ය…

“ඥානසාර හිමිගේ සිවුරු ඉවත් කිරීම ගැන අපි කනගාටුවටත් පුදුමයටත් පත්වුණා” මහානායක හිමිවරු

අධිකරණ තීන්දුවක් අනුව සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රධාන නිකාය…

බැංකොක් සිට ගුවනින් මෙරටට ගෙන ආ කිලෝ 5කට වැඩි කුෂ් සමඟ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

බැංකොක් සිට ගුවනින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව කියන කිලෝග්‍රෑම් 5කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 24 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට…

අභ්‍යවකාශයේ අද්භූත අංශු සොයාගත් නිරීක්ෂණාගාරය වෙනුවෙන් භෞතික විද්‍යාවට නොබෙල් ත්‍යාගය

අභ්‍යවකාශයේ සිට පැමිණෙන නියුට්‍රිනෝ අංශු හඳුනාගැනීම සඳහා නිරීක්ෂණාගාරයක් නිර්මාණය කිරීමේ පුරෝගාමී කාර්යභාරය වෙනුවෙන් බෙල්ජියමේ උපන් භෞතික විද්‍යාඥ මහාචාර්ය ෆ්‍රැන්සිස් හැල්සන්…

“ඥානසාර හිමිට වෙඩි තබා ඝාතනය කළා නම් මීට වඩා හොඳයි” සිරිධම්ම හිමි කියයි

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරනවා වෙනුවට, ජාතික වීරවරයෙකු වූ කුඩාපොළ හිමියන්ට සිදුකළ ආකාරයට වෙඩි තබා…

2025/26 ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දත්ත රැස් කිරීම ඇරඹේ

2025/26 ආර්ථික සංගණනය යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දිවයින පුරා දත්ත රැස් කිරීමේ කටයුතු ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර…

SLS සහතිකය නොමැති විදුලි උපාංග අලෙවි කළ පිටකොටුවේ ආයතන 2කට රු. ලක්ෂ 2ක දඩ

අනිවාර්ය SLS සහතිකය නොමැති විදුලි උපාංග අලෙවි කිරීම සම්බන්ධයෙන් පිටකොටුවේ ව්‍යාපාරික ආයතන දෙකකට රු. 200,000ක දඩයක් නියම කර තිබේ. පාරිභෝගික…

“ගිවිසුමක් යටතේ කළ ගෙවීමක් අල්ලසක් වන්නේ කොහොමද?” නාමල්ගේ නීතිඥවරයා අධිකරණයෙන් විමසයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ක්‍රිෂ් සමාගම් අධ්‍යක්ෂිකා ජනකී සිරිවර්ධන මහත්මිය…

වැලිගම හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති දේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා

2023 දෙසැම්බර් මාසයේ වැලිගම හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට …

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය ඔක්තෝබර් 17ට පෙර ඉදිරිපත් කිරීමට පියවර

සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ජාතික සරිවාසා අනෝජන් මහතා වෙනුවෙන් නීතිමය සහන ලබාගැනීම සඳහා රජය නීතිමය…

“සෞදියේදී සමාව ඉල්ලන රජය ඥානසාර හිමි සම්බන්ධයෙන්ද එවැනි පියවරක් ගත යුතුයි” නාමල්

රක්ෂිත බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබූ විපක්ෂ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

ආනයනික භාණ්ඩවල නිසි ලේබල් තොරතුරු නොතිබූ ව්‍යාපාරික ස්ථාන 3කට රු. ලක්ෂ 3ක දඩ

අවශ්‍ය ආනයනකරුගේ සහ ලේබල් තොරතුරු නොමැතිව ආනයනික භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කළ කොළඹ ව්‍යාපාරික ස්ථාන තුනකට රු. 300,000ක දඩ මුදලක්…

වසර 3කට වැඩි සිර දඬුවම් ලැබූවන් අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ බන්ධනාගාර ඇඳුමින්

වසර 3කට වැඩි සිර දඬුවමකට යටත් වූ ඕනෑම පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඇඳුමින් ඉදිරිපත් කළ…