රුපියල් 50,000කට දිවි දතක් විකිණීමට ගිය සැකකරුට රුපියල් ලක්ෂ 4ක ඇප
මාතර ප්‍රදේශයේදී රුපියල් 50,000ක මුදලකට දිවියකුගේ දතක් විකිණීමට උත්සාහ කළ බවට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරුවකු රුපියල් 200,000 බැගින් වූ…
මාතර ප්‍රදේශයේදී රුපියල් 50,000ක මුදලකට දිවියකුගේ දතක් විකිණීමට උත්සාහ කළ බවට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරුවකු රුපියල් 200,000 බැගින් වූ…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේදී නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ සේවාව අද පෙරවරුවේ ආරම්භ කර තිබේ. මීට සමගාමීව…
කොළඹ වරායේ ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක වටිනාකමකින් යුත් ලොජිස්ටික්ස් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංග්ස් සමාගම ඉවත් වී තිබේ.…
පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් 17) රෝහල්ගත කළ බළන්ගොඩ කස්සප හිමියෝ ඉරිදා (ඔක්තෝබර් 18) යළි කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වෙන විරෝධතාවට එක්වූහ. වත්මන්…
ථෙරවාදී බෞද්ධ රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අනුරාධපුරය කලාපයේ සියලු ථෙරවාදී…
ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක සිට සජීවී ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය ඔස්සේ අධිකරණ හමුවේ සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන්ට අවස්ථාව සැලසීම සඳහා සිවිල්…
වරදකරුවන් අධීක්ෂණය කිරීම ශක්තිමත් කිරීම, ප්‍රජා සේවා නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා නව ක්‍රියාපටිපාටි හඳුන්වා දීම සහ නීති උල්ලංඝනය කිරීම් සඳහා…
ශ්‍රී ලංකාවේ මෑතකදී සිදුවූ රටපුරා විදුලිය බිඳවැටීමට නිශ්චිත හේතුව සහ ජාතික විදුලි පද්ධතිය බිඳවැටීමට තුඩු දුන් සිදුවීම් මාලාව හඳුනා ගැනීම…
ශ්‍රී ලංකාවේ පළමු මගී ප්‍රවාහන ඩ්‍රෝනය දිවයිනට පැමිණ ඇති අතර, එහි මංගල ගුවන් ගමන ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර කොළඹ…
හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ සිට නවලෝක රෝහල වෙත මාරු කර තිබේ. ඇයගේ…
ප්‍රකට ශ්‍රී ලාංකික දළ ඇතා වන කාවන්තිස්සගේ මරණය සහ වන අලින් ඉලක්ක කරගනිමින් සිදුකරන බවට සැක කෙරෙන සංවිධානාත්මක ක්‍රියාකාරකම් පිළිබඳව…
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා ඔක්තෝබර් 20 සිට 26 දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වීමට…
ගිනිඅවි කිහිපයක් සමඟ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකුට දේශපාලනඥයකු සමඟ සබඳතා පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කර තිබේ. සැකකරුගේ…
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම වන අලි ඇතුන් අතරින් එකෙකු වන අග්බෝ ඇතා සොයා විශේෂ හමුදා කණ්ඩායමක් යොදවා තිබේ. පරිසර අමාත්‍යවරයා සහ…
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය හෙබවූ, මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ වයස අවුරුදු 95දී අපවත්…
දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව කෘත්‍රිම නොසන්සුන්තාවක් ඇති කිරීමට රූපවාහිනී නාළිකා දෙකක්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදීමේ හැකියාව ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක් පළ කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු…
ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේදී යුරෝපීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, පලස්තීන සිවිල් වැසියන් සහ එරට සංචාරයක නිරතව සිටි ප්‍රංශ නගරාධිපතිවරයෙකුට…
ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක්ශ් රී ලංකාවට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි. නෞකාව පැමිණි වහාම…
ඔක්තෝබර් 17 වැනිදා කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් හංවැල්ල පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගිනිඅවි කිහිපයක්, ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ…