විදේශිකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරය කිරීමට අවසර
දිවයිනට පැමිණ සිටින සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමවේද යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ…
දිවයිනට පැමිණ සිටින සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමවේද යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ…
ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමාවන් හෙට අලුයම 4.00 සිට ඉවත් කිරීමට නියමිත බව…
මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,732ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව…
හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,102ක් අද දිනයේ පිටවගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ…
රත්නපුර මහනගර සභා සීමාවේ අංගම්මන ප්‍රදේශයේ ඉකුත් 9 වනදා සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 60 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව…
රාමසාන් දින ජල සැපයුම අඩාල වූ වැලිගම ප්‍රදේශයට අධික වර්ෂාව සහ ගංවතුර තත්වය හමුවේ වුවද ජල සැපයුම ලබාදීමට ජල සම්පාදන…
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය IMI Games සහ SLT මොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය…
කොවිඩ්-19 ආසාදිතයින් 2371 ක්
අයහපත් කාලගුණික තත්ත්වය සහ අපදා හේතුවෙන් පසුගිය 13 වනදා සිට සිව්දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. එමෙන්ම, දිස්ත්‍රික්ක 7ක…
කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර ඇත. මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ,අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 61ට අයත් පවුල් 11,074කට අයත් පුද්ගලයින් 42,252 නෙකු පීඩාවට පත්ව…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විදුලි පාරිභෝගිකයන් එක් ලක්ෂ 50,000 කට පමණ බලපෑම් එල්ලවී තිබේ. ඒ පිලිබඳව සිද්ධීන් 22,000…
පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණ ද කොරෝනා රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයින් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට තීරණය කර තිබේ. එම…
කැලණි සහ ගිං ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි ගඟ නාගලන්වීදිය ප්‍රදේශයෙන් සහ ගිං…
කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ…
ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාවට නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හඳුන්වාදීමට පියවර ගෙන ඇත. රථවාහන වැරදිවලට අදාළ තොරතුරු මහජනතාව…
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවා සැපයීම මැයි 17 සිට ක්‍රියාත්මක කෙරේ.