Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ සභාපති පවසයි

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිබත් වූ එනීමට ම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන්…

ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ඇත

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබේ. ඔහු ඔලිම්පික් උළෙලක් නියෝජනය…

ඊයෙ මරණ 39 ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 39 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා…

ඊයේ නිරෝධායන රීති උල්ලංඝනය කරන්නන් 947 ක් අත්අඩංගුවට, වැඩි පිරිසක් මාතලෙන්

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් 947 දෙනෙකු ඊයේ දිනය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය…

අද කාලගුණය

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනයෙන් පවසයි. බස්නාහිර,…

මුහුදුබත් වෙමින් පවතින නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නායකත්වය දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි

මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ධීවර ජනතාවට වූ හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නායකත්වය දීමට තමා සූදානම් බව…

ජුනි මස 8 වන දා සිට මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකළපුව, මොණරාගල, පොලොන්නරුව දිස්ත්‍රික්කවල ජනතාව එන්නත්කරණයට

එන්නත්කරණ වැඩසටහන තවත් දිස්ත්‍රික්ක 12 ක ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සයිනොෆාම් එන්නත ජුනි මස 8 වන දා…

අද මේ වන විට ආසාදිතයින් 2,568 ක්

අද දින මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයින් 2,568 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස මහාචාර්ය අර්ජුන ද සිල්වා ඉල්ලයි

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි.…

සංචරණ සීමා මඟහැර කොළඹට එන වාහාන හැසිරවීමට නව ක්‍රමවේදයක්

සංචරණ සීමා පනවා තිබියදීත් කොළඹට රථවාහන විශාල සංඛ්‍යාවක් පැමිණීම පාලනය කිරීම සහ එම රථවාහන විධිමත්ව පරික්ෂාවට ලක්කිරීම සඳහා පොලිසිය අද …

හෙට සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම් කෙරේ

හෙට සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම්කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් තැපැල්පති රංජිත්…

ඊයේ ගම්පහෙන් නව ආසාදිතයින් 654ක්

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඊයේ නව ආසාදිතයින් 654දෙනෙකු…

නීති විරෝධීව එකලස් කළ ප්‍රාඩෝ රථයක් භාවිත කිරීමේ වරදට කඩුවෙල නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවේ

නීතිවිරෝධි ලෙස එකලස් කර කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් කඩුවෙල නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය…

පුද්ගලයෙකුට ලබාදිය යුතු එන්නත් මාත්‍රා ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම්දීම් මත පමණක් පදනම්ව තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි

මෙරට එන්නත්කරණ වැඩසටහන තුළ යම් පුද්ගලයෙකුට ලබාදිය යුතු එන්නත් මාත්‍රා ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම්දීම් මත පමණක් පදනම්ව තීරණය කළ…

බැංකු ණය ගනුදෙනු කරුවන්ට සහනයක් දෙන ලෙස බැංකු වලට නිවේදනයක්

‍කොවිඩ් -19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු…