Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ආසාදිතයින් 2,009කට සුවයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 209,296ක් දක්වා…

කොවිඩ් රෝගී වූ සිංහයා සුව අතට

පසුගිය දිනවල කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි දෙහිවල සත්වෝද්‍යානයේ‘තෝර්‘ නැමැති සිංහයා මේ වන විට සුවය ලබා තිබේ. වනජීවි සහ…

මාරක රිය අනතුරක් පාදුක්කෙන්

පාදුක්ක, ලියන්වල ප්‍රදේශයේ දී අද උදෑසන 6ට පමණ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් සහ පුද්ගලයෙක් තුවාල ලබා තිබේ. චීන ජාතිකයින් පිරිසක්…

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සැකයක් නිසා මාදිවෙල සංචරණය සීමා කෙරේ

මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් “ඩෙල්ටා ප්‍රභේදය” ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම එම ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබේ.…

පොලිස් අත්අඩංගුවේ මිය යන සැක කරුවන් පිළිබඳව මානව හිමිකම් ඇසක්

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් අවධානය යොමුව…

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල…

හුදෙකලා කිරීම් පිළිබඳව නවතම නිවේදනය

තවත් කොරෝනා ආසාදිතයින් 2,131 නෙකු වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී  යුද හමුදාපති ජෙනරාල් ශවේනද්‍ර සිල්වා…

එන්නත් හිඟය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් අසීරුතාවයක

දිළිදු රටවලට කොවිඩ් මර්දන එන්නත් බෙදා දීමේ කොවැක්ස් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා නොමැති බව ලෝක සෞඛ්‍ය…

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සිය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී කථානායකවරයාට වෙත භාරදෙන බව සමගි ජනබලවේගය පවසනවා.…

රිය අනතුරු වල ඉහළ යාමක්

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…

පාර්ලිමේන්තුව අද රැස් වේ

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. මෙම සතියට අදාළ පාර්ලිමේන්තු සැසිවාරය අද සහ හෙට යන දින දෙක තුළ දී පමණක්…

කාලගුණයේ වෙනසක්

දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම…

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය තවත් ප්‍රදේශයකින්?

මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් “ඩෙල්ටා ප්‍රභේදය” ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ඒ පිළිබඳ…

රජයේ සේවකයන්ට නිවේදනයක්

සංචරණ සීමා ලිහිල් කර ඇති කාලසීමාව තුළ බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන රජයේ ආයතනවල නිලධාරීන් සේවයට කැඳවිය හැක්කේ…

සාද පැවැත්වූ නගරාධිපතිට ඇප

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තලවකැලේ ප්‍රදේශයේ සාදයක් පැවැත්වු බවට අත්අඩංගුවට ගත් තලවකැලේ ළිඳුල නගර සභාවේ නගරාධිපතිවරයා ඇප මත මුදා හැර…

මිනුවන්ගොඩදී ඝාතනය වූ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ගමගෙදර ප්‍රදේශයේ සිදුවු ඝාතනය සම්බන්ධයෙන් එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පෙරවරු 11ට පමණ  සුඛෝපභෝගී රථයකින් පැමිණි පිරිසක්…