2020 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ඔන්ලයින් ක්‍රමයෙන් පමණක්
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.…
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.…
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 21ක් සමග 25 හැවිරිදි කාන්තාවක් ඊයේ මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාසයේ දූෂණ…
අද අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව…
කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද පසුගිය වසරට සාපේක්ෂව අපනයන ආදායම සියයට 33ක වර්ධනයක් අත්පත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. පසුගිය…
කොවිඩ් රෝගීන් 135 දෙනෙකු මේ වනවිට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. අද…
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති “විශේෂ ඝනයේ” සැකකරුවන් 05 දෙනෙක් ට හෙට දින උදාවන පොසොන් පුර පසළොස්වක පෝය දිනයේදී සිල්…
අද තවත් කොවිඩ් ආසාදිතයින් 1,358 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් පවසයි. ඒ අනුව මෙරටින්…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබාදීමට යුරෝපීය සංගමය ඉදිරිපත් වී තිබේ. එම ආධාරය…
ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
සූක්ෂ්ම ලෙස සඟවා ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කල නීතිවිරෝධී හක් බෙල්ලන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් වන “හරක් කටා“ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ. විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක…
ලිහිල් කළ සංචරණ සීමා අද රාත්‍රී 10.00 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වේ. එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක…
ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ පොදු…
එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා අනු කමිටු 05ක් පත්කර තිබේ. අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල, මෙන්ම…
අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 751ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී…
කොවිඩ් ආසාදිත තවත් මරණ 71ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබේ.…
අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ…