අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවඑ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *