පළාත් කිහිපයකට තද වැසි
දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රියව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි.…
දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රියව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි.…
කොළඹ ප්‍රදේශයේ ඇතැම් ධනවත් නිවාසවල මෙහෙකාර සේවයට දරුවන් යොදවා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.…
තබ්බෝව අභය භූමියේ දඩයමේ යමින් සිටි තිදෙනෙකු කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දේශීය වෛද්‍ය අමාත්‍යංශයට…
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහුගේ…
වැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනය අද 12වන දිනටත්…
තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 43ත්…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය ජේ. ඉෂාලිනි දැරියට පින්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,310 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන්…
ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදි ගෙළ වැළලාගෙන මියගිය සිරකරුවාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල බන්ධනාගාරය…
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මන්ත්‍රීවරයාගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන…
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු…
දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින නිකුත් කළ සිය නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි.…
ගුරු – විදුහල්පති විරෝධයකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ට පැමිණි අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක…
අද දිනය තුළ කොවිඩ් මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ…
සියලු මංගල උත්සව ඉදිරියේ දී පරික්ෂාවට ලක්කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ,…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,128ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළ ව පොලිස් කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ…
මැදවච්චිය ඒ – 9 මාර්ගයේ කිලෝමීටර 150 කණුව ආසන්නයේ සිදුවු රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තිබේ. අදාළ මාර්ගයේ රඹෑව…
වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුදෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක…
පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය…