දරුණු ලෙස වධ හිංසා වලට ලක්ව කුකුල් කූඩුවක සිර කර සිටි දැරියගේ පියා ඇප මත මුදා හැරේ, නැන්දනිය බනධනාගාරයට
නොරොච්චෝල, ආලංකුඩාවේ පදිංචි 14 හැවිරිදි දැරියක් වසර දෙකක් පුරා පිළිස්සීම් ඇතුළු දරුණු වධ හිංසනයන්ට ලක්කළ ඇයගේ නැන්දණිය හා දැරියගේ පියා…
නොරොච්චෝල, ආලංකුඩාවේ පදිංචි 14 හැවිරිදි දැරියක් වසර දෙකක් පුරා පිළිස්සීම් ඇතුළු දරුණු වධ හිංසනයන්ට ලක්කළ ඇයගේ නැන්දණිය හා දැරියගේ පියා…
කොවිඩ් -19 වෛරසය ආසාදිත 1,190 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව…
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අධ්‍යාපන…
කොවිඩ් -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පාසල් සිසුවෙක් පළමු වරට මෙරටින් හඳුනාගෙන තිබේ. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ හිරිගල්ගොඩැල්ල…
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු නාවලපිටිය කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ. ඔහු නාවලපිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේ…
කොවිඩ් -19 ආසාදිතයින් 1,737 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණි. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 330කි.…
විද්‍යූත් මාධ්‍ය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ, ද කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 30කට…
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මංගලූර් පොලීසිය…
නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක කෘෘරත්වයට ලක්වෙමින් සිටි 13 හැවිරිදි දැරියක් පොලීසියට ලද තොරතුරක් අනුව මුදාගෙන තිබේ. එම දැරිය කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන්…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
තවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 52ත්…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී අදාළ දැරිය මියගිය දිනට පසුදින ඇතිවූ අසනීප තත්ත්වයක් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ…
15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හාලිඇල පනාකන්නිය ප්‍රදේශයේ පදිංචි එම…
මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී…
දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා…
සෑම දිස්ත්‍රික්කයක් තුළම සිදු කෙරෙන කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්ථා කිරීම ග්‍රාම නිලධාරීවරන් විසින් සිදුකළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත්…
විවිධ හේතුන් මත දුෂ්කරතාවයට පත්වී සිටින දරුවන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම වැඩපිළිවෙල අද නුවරඑළිය…
රිය අනතුරුවලින් සිදුවූ මරණ 8ක් ඊයේ දිනයේ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…