Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයක් යොදා ගනිමින් දඩයමේ ගිය පුද්ගලයින් අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

තබ්බෝව අභය භූමියේ දඩයමේ යමින් සිටි තිදෙනෙකු කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයක් යොදා ගනිමිනි.

එම සැකකරුවකුගේ නිවසක තිබී වියළි මුවමස් ද සොයාගත් බව වනජීවී නිලධාරීන් පැවසීය.

ඔබේ අදහස