පොලිස් කණ්ඩායමක් බදියුදීන්ගේ නිවසට

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළ ව පොලිස් කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් තිබේ.

ඒ අනුව බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් බොරැල්ල පොලීසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව අප වාර්තාකරු පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *