Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ආසාදිතයින් 1,628ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,628දෙනෙකු අද හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ්…

ලීග් ක්‍රිකට් තරගාවලිවල සාර්ථකම පුහුණුකරු වන මහේල මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ගැනීම කෙරෙහි අවධානය

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල…

නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට සංචාරකයින් ගෙන්වීමෙන් නැවත රට අනතුරේ වැටෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි

නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…

සන්ෂයින් සුද්දා ගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට ගනී

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ප්‍රසංග හෙට්ටිහේවාගේ අමිල ප්‍රසන්න හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන…

ඉකුත් සමයේ පොහොර බෙදාහැරීම පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ දත්ත 96%ක් වැරදි

ඉකුත් සමයේ පොහොර බෙදාහැරීම පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ දත්ත 96%ක් වැරදි බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ගොවීන්ට රසායනික පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන්…

අසත්‍ය ප්‍රචාර කොවිඩ් පාලනය ට බාධාවක් බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පවසයි

සාර්ථක එන්නත්කරණයක් හා කොවිඩ් පාලනය ට පියවර ගනිමින් තිබියදී සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ…

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…

ඔන්ලයින් පංතියේදී දැරියකගේ උඩු කයේ නිරුවත් පිංතූර ඉල්ලා ගත් ගුරුවරයා අත්අඩංගුවට

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔසසේ උපකාරක පන්ති පවත්වන අතරතුර 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයෙක්…

ඇෆ්ගනිස්තානයේ විශ්ව විද්‍යාල ගැහැණු සහ පිරිමි යන වශයෙන් නම් කෙරේ

ඇෆ්ගනිස්තානයේ විශ්ව විද්‍යාල, ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙන් කිරීමට තලෙයිබාන් සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන් සඳහා…

තැපැල්පතිගෙන් නිවේදනයක්

තැපැල් සේවාවන් සිදුකරන දින ගණන සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය තුළ එම තීරණය ගත්…

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සේවයෙන් පහ කරයි

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව එම ධුරයෙන් පහකර තිබේ. මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට දිනයේ සිට…

ගැටලු විසඳුවොත් වෙනදාටත් වඩා කාර්යක්ෂමව කරන බව ස්ටාලින් මහතා පවසයි

ගුරු – විදුහල්පති වැටුප් විශමතා ගැටලුව විසඳුවහොත් වෙනදාටත් වඩා කාර්යක්ෂමව අවශ්‍ය සේවා සැපයීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසයි. එහි…

වැලිකඩ බන්ධනාගාරය අසල ඔත්තු බැලූ අයෙක් අත්අඩංගුවට ගනී

අද පෙරවරු කාලයේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. බන්ධනාගාරයට මුහුණ ලා ඇති බේස්ලයින් මාවතේ…

ශුද්ධෝත්තම අතිඋතුම් පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ හංගේරියාව බලා

ශුද්ධෝත්තම අතිඋතුම් පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ ඊයේ හංගේරියාවට පැමිණ තිබේ. ඒ, උන්වහන්සේගේ මධ්‍යම යුරෝපානු සංචාරය ආරම්භ කරමිනි. එම සංචාරයේදී හංගේරියාවේ මෙන්ම…

අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද දිනයේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට…

රට බංකොලොත් වන බව සජිත් කියයි

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට ශ්‍රී ලංකාව  පත්වෙමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද ශ්‍රී ලංකාවට ලැබී තිබේ. අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ එන්නත් මාත්‍රා 76,000ක් එලෙස රැගෙන…

පොලිස් නිළධාරියෙක් වෙඩි තබා ගනී

පොලිස් විශේෂ කාර්යය බළකායට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය සේවා ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන තිබේ. පුත්තලම –…