Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

රෝහලේ බෝම්බය තැබූ සිද්ධිය

නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ රෝහලක වැසිකිලියක් තුළ තිබී ඊයේ සොයාගත් අත්බෝම්බය එහි තබා ඇති පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ඒ…

අයදුම්පත් යොමු නොකළ උසස් පෙළ හා ශිෂ්‍යත්ව සිසුන් සඳහා වැඩපිළිවෙලක්

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණ කරයැවීම සඳහා ලබා දී තිබූ කාලසීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.…

කොවිඩ් මරණ 132ක්

තවත් කොවිඩ් මරණ 132ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 132ත්…

බොබ් මාලි ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබෘෘ සහ අනෙක් සැකකරු…

බන්ධනාගාරයට විසිකළ පාර්සලය

කළුතර බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් විසිකළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භකර තිබේ. ඵම පුද්ගලයා පාර්සලය බන්ධනාගාරයේ D අංශය තුළට විසිකරන…

ආසාදිතයින් 1,742ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,742 දෙනෙකු අද  දිනයේ දැනට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඩොලර් ගෙන එන පිරිසට වාසියක්

කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන්නැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදෙස්ගත…

සුසන්තිකාට කොවිඩ්

ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තික ජයසිංහ මහත්මියට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.  

වැව් ඉවුරේ කුඹුක් ගස් කපා ඉදිකළ මොණරාගල ඇවිදින මංතීරුව

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වූ පසුබිමක මොනරාගල මඩුල්ල නෙළුම් වැව ආශ්‍රිතව ඉදිකෙරෙන ඇවිදින…

කොවිඩ් මරණ 136ක්

තවත් කොවිඩ් මරණ 136ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 136ත්…

රූ රැජිනක් සමඟ වැලිකඩ බන්ධනාගාරයට ගිය රාජ්‍ය ඇමති

වැලිකඩ බන්ධනාගාරයට කොට කලිසමකින් සැරසී ඇතුළු වී කලහාකාරී ලෙස හැසිරුණු ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයාම පසුගිය 12 වනදා අනුරාධපුර බන්ධනාගාරයට ද තම…

අසාද් සාලි මුදාහරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්…

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරයිද ?

ලබන සඳුදායින් පසු රට ක්‍රමානුකූලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී…

පුද්ගලික රෝහලක තිබූ අත්බෝම්බය

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබී අද දහවල් අත්බෝම්බයක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එම රෝහලේ පළමු මහලේ වැසිකිලියක තිබී මෙම…

සතොස සුදුළූණු කන්ටේනර් 2ක් නීතිවිරෝධී ලෙස මුදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙකුගේ වැඩ තහනම්

ලංකා සතොස ට ගෙන ආ සුදු ලූනු කන්ටේනර් 2ක් කොළඹ වරායෙන් නීතිවිරෝධී ලෙස මුදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතොස නිලධාරීන් සිව් දෙනෙකුගේ…

විදෙස් සංචාරකයින්ට PCR කිරීමට මධ්‍යස්ථානයක්

විදෙස් සංචාරකයින් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ PCR පරීක්ෂණ සිදුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද…

විභාග අයදුම්පත්‍ර කාලය දීර්ඝ කරන්න- ගුරු විදුහල්පති සංගම්

සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධයෙන් කටයුතු සිදුනොකරන බවත් රජය එම කාලය දිර්ඝ කිරීමට…