චීනයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිළියනයක් මෙරටට පරිත්‍යාග කෙරේ
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර ඇත. ඒ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ…
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර ඇත. ඒ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ…
මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පාර්ශවයක් විසින් තර්ජනය කරන්නේ නම් ඒ පිළිබඳව…
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව විදුලිබල…
විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණයට යොමුකර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන්ව කඩිනමින්…
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.…
සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සුදු ලූනු කිලෝ 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,382 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ…
තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 118ත්…
GSP+ සහනය තවදුරටත් ලබාගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව විදේශ අමාත්‍යංශ ලේකම්, විශ්‍රාමික…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙරටට බලපෑම් එල්ල කළේ තමන් ඒ පිළිබඳ කළ දැනුවත් කිරීම මත…
වැටුප් විෂමතා ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සඳහා වර්ජනයේ නිරත ගුරු-විදුහල්පති වෘත්තීය සංගම් අද පස්වරුවේ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා…
අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව විශේෂ ආරක්‍ෂක ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, ඉහළ පෙළේ ආරක්‍ෂක තාක්‍ෂණික පහසුකම් හුවමාරු කර…
ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබේ. ඕසෝන් ස්ථරය රැක ගැනීම පිළිබඳ අදහස ලොව පුරා ව්‍යාප්ත කිරීම ඕසෝන් දිනය සැමරීමේ ප්‍රධානම…
දකුණු අප්‍රිකාව සමග පැවති 3 වන සහ අවසන් පන්දුවාර විස්ස තරගයේදී ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන්…
ශ්‍රී ලංකාව භූමි කම්පාවක් සිදුවිය හැකි අවදානම් කලාපයේ පිහිටා නොමැති නමුත් ඉන්දුනීසියාව අවට සිදුවන භූ කම්පන හේතුවෙන් සුනාමි තත්ත්වයන්ට ගොදුරුවීමේ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 572 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.…
මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බව එම ධූරයට නැවත පත්කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. ඔහු…
තම ආත්මගරුත්වය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවේ ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. අද…
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…