Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

හිටපු ජනපති මෛත්‍රී, රුසියානු ජනපතිට ලිපියක් ලබාදෙයි.

HE ව්ලැඩිමීර් පුටින් රුසියානු සමූහාණ්ඩුවේ සභාපති අතිගරු තුමනි, ඔබගේ අතිගරු ජනාධිපතිතුමාට සහ රුසියානු සමූහාණ්ඩුවේ ජනතාවට මුලින්ම මගේ ප්‍රශංසාව ඉදිරිපත් කිරීමට…

Aeroflot ගුවන්යානය පිටත් වේ.

Aeroflot ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් මුදා හැරීමෙන් අනතුරුව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම තත්ත්වය කඩිනම් සමථයකට පත්…

Aeroflot ගුවන් යානයට ලබාදුන් වාරණ නියෝගය අත්හිටුවයි.

Aeroflot ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටත්වීම වළක්වාලමින් ලබාදුන් වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය විසින් අත්හිටුවයි. රුසියානු Aeroflot ගුවන් යානය පිටත්වීම…

රුසියාවට ගුවන් තැපැල් ලිපි ‍යැවීම අත්හිටුවයි: තැපැල් දෙපාර්තමේන්තුව

රුසියාව වෙත ගුවන් තැපැල් ලිපි භාර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. රුසියානු ගුවන් සේවයේ…

සිමෙන්ති කොට්ටයක මිල 4000 පසුකරයි.

සිමෙන්ති කොට්ටයක මිල ඉදිරියේදී රුපියල් 4000 සීමාව ඉක්මවා යනු ඇති බව ශ‍්‍රී ලංකා ඉදිකිරීම් සංගමය සඳහන් කරයි. වැට් බද්ද ඇතුළු…

අද ධාවනය වන්නේ පෞද්ගලික බස්රථවලින් 20%ක් පමණක් වන බව ගැමුණු පවසයි.

ඩීසල් නොමැතිකම හේතුවෙන් සමස්ත පෞද්ගලික බස් රථ ඇණියෙන් අවම වශයෙන් සියයට විස්සක් (බස් රථ 5,000ක්) ක්‍රියාත්මක වනු ඇතැයි ලංකා පෞද්ගලික…

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා හරීන් ඉන්දීය සිනමා පෞරුෂයන් හමුවෙයි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු හමුවී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමේ මංපෙත්…

ලාෆ්ස් ගෑස් මිල ඉහළට…

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා ඇති බව laugfs ගෑස් අලෙවි නියෝජිතයෝ පවසති. 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රු.…

විදේශ රැකියා සඳහා රජයේ සේවකයන්…

රැකියා හෝ වෙනත් කටයුත්තක් සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන් සඳහා පස් අවුරුදු වැටුප් රහිත නිවාඩු සැලැස්මක් හඳුන්වා දීමට…

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ (73) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. නාට්‍යයේ සිට විකට රංගනය දක්වා ඉහළ…

බැසිල්ගේ යෝජනා දෙකක් අත්හිටුවයි

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ඉදිරිපත් කළ යෝජනා දෙකක් මුදල් අමාත්‍යාංශය විසින් අත්හිටුවීමට නියමිතයි. හිටපු මුදල්…

ජුනි 15 වැනිදා සිට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට වෙනස්කම් 8ක්…

ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ජුනි 15 වැනිදා සිට ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. දැනට…

රැකියා අහිමිවීම් සහ දිනකට තුන්වේල නොගැනීම ගැන අගමැති අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන දරුණුතම ආර්ථික අර්බුදය තවම පැමිණෙන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මීට පෙර…