Aeroflot ගුවන් යානයට ලබාදුන් වාරණ නියෝගය අත්හිටුවයි.

Aeroflot ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටත්වීම වළක්වාලමින් ලබාදුන් වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය විසින් අත්හිටුවයි.

රුසියානු Aeroflot ගුවන් යානය පිටත්වීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරන ලෙස නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණයෙන් මීට පෙර අද ඉල්ලීමක් කර තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *