Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

2022 ජූනි 08 සිට විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය.

අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්…

ශ්‍රී ලංකාවේ පවතින ගැටලුවලට වඩා ප්‍රශ්න ඇති කිරීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලුම ශ්‍රී ලංකා වෘත්තීය සමිතිවලට අද…

හිටපු නගර සභාවේ සභාපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳට ඇප…

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තංගල්ල නගර සභාවේ හිටපු සභාපති රවිඳු වෙදආරච්චි සහ…

CPC නව සභාපතිවරයා වැඩ භාර ගනී.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් මහතා වැඩ භාර ගත්තේය. ඔහු මීට පෙර 2021 දෙසැම්බර් දක්වා…

ආණ්ඩුකාරවරයා සහ අගමැති අතර මතභේදයක් මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින මතභේදයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා…

රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එල්ලවී ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම…

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු බදාදා (8) සිට ක්‍රියාත්මක වන පරිදි නව යුද…

යූරියා මිලදී ගැනීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 55 ක ණයක් ලබා දෙයි.

යූරියා ප්‍රසම්පාදනය සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මුදලක් ඉල්ලා තිබේ. ඉන්දීය අපනයන-ආනයන බැංකුව හරහා ඇමෙරිකානු ඩොලර්…

මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 09 වැනිදා ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය…

ඕස්ට්‍රේලියා තරගාවලියේ ක‍්‍රීඩාංගණවල ‘GotaGoHome’ විරෝධතා සැලසුම් කරයි.

ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩාංගණවලදී විරෝධතා දියත් කිරීමට කණ්ඩායම් කිහිපයක් සැලසුම් කර සිටී. ක‍්‍රීඩාංගණයට එන විට…

කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යක්‍ෂම වරාය ලෙස ලෝක බැංකුව හා S&Pශ්‍රේණිගත කරයි.

ලෝක බැංකුව,S&P ග්ලෝබල් මාර්කට් ඉන්ටර්ලිජන්ස් ආයතනය හා පිළිගත් මූල්‍ය සේවා එක්ව යාවත්කාලීන කරන CPPI (ග්ලෝබල් පෝට් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස්) ශ්‍රේණිගත කිරීමේ…