ජුනි 5 සිට 12 දක්වා සම්පූර්ණ විදුලි කප්පාදු කාලසටහන නිකුත් කෙරේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජූනි 5 සිට 12 දක්වා විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය දී ඇත.

ජූනි 5 – විදුලි කප්පාදුවක් නැත
ජුනි 6 සිට 10 දක්වා – පැය 2 යි විනාඩි 15 යි
ජුනි 11 සහ 12 – පැය 1 යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *