පෝට් සිටි ආයෝජකයන්ට විශේෂ බදු සහන…

කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ට විශේෂ බදු සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ට වසර 40ක විශේෂ බදු සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව රජය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *