CPC නව සභාපතිවරයා වැඩ භාර ගනී.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් මහතා වැඩ භාර ගත්තේය.

ඔහු මීට පෙර 2021 දෙසැම්බර් දක්වා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

මොහොමඩ් උවයිස් හිටපු අධිකරණ අමාත්‍ය සහ මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රිගේ සහෝදරයෙක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *