Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

තමන් ජනාධිපතිවරණයට තරග කරන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

ලබන සතියේ පාර්ලිමේන්තුවේදී නාමයෝජනා කැඳවන විට තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. “මම ජනාධිපතිවරණයට ඉදිරිපත්…

ශ්‍රී ලංකා අර්බුදය සම්බන්ධව ඉන්දියාව සහ එක්සත් ජනපදය කරුණු ඉදිරිපත් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම සහ ව්‍යවස්ථාමය රාමුවක් හරහා ශ්‍රී ලංකාවේ ඉක්මන් දේශපාලන විසඳුමකට සහාය දෙන බව ඉන්දියාව පවසයි. ඉන්දීය රජයේ…

මහින්දට සහ බැසිල්ට ශ්‍රේෂ්ඨාධිකරණය විදෙස් ගමන් තහනමක් පනවයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට 2022 ජූලි 28 දක්වා රටින් පිටවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල්ට පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කරයි.

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන…

වැඩබලන ජනපති තමන් ගන්නා ප්‍රධාන ක්‍රියාමාර්ග හෙළි කරයි.

පාර්ලිමේන්තුවට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩබලන ජනාධිපති වරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති…

රටේ ආර්ථිකය කඩා වැටීම නොවැලැක්විය බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඉදිරි මාස කිහිපය තුල රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී ආර්ථික කලමනාකාරීත්වය පිළිබද සර්ව පාක්ෂික එකඟතාවක් ඇති නොවුනොත් සමස්ථ ජනතාවම විශාල…

අරගලය තුළ අවස්ථාවාදය ඇති නොකරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය  “පළමුව රට” – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) විසින් දේශපාලන පක්ෂ සහ නිර්දේශපාලනික “අරගලයේ”  නායකයින් වෙත කෙරෙන විවෘත ආයාචනය. ඉතාමත් අසාර්ථක රජයකට මහජනතාවගේ අසතුට හා…

ජනාධිපති මන්දිරයේ ඉහල මාලය කඩා වැටීමේ අවදානමක…

අරගල කරුවන් විසින් අත්පත් කරගෙන සිටින කොටුව ජනාධිපති මන්දිරයේ ඉහත මාලයේ සොල්දරය කඩා වැටීමේ අවදානමකට පත්ව තිබේ. අරගලකරුවන් අල්ලා ගැනීමෙන්…

ජනාධිපති සෞදි අරාබියට…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගපූරුවට යාමෙන් පසු අනතුරුව සෞදි අරාබියට යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන…

ජනතාවගේ සැබෑ අභිලාෂයන් ඉටු කිරීමට ඇති එකම විසඳුම මැතිවරණයයි: ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

මෙම අරගලය තනිකරම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෙරපීමේ අරගලයක් නොවන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ අද යළිත් අවධාරණය කරන්නේ අන්තර්වාර ආණ්ඩුවක්…

වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් යෝජනා 5ක්…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන රාමුව තුළ වහා පිළිගත හැකි විසඳුමකට පැමිණීමේ අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය (SASA) ශ්‍රී ලංකා…

අරගලය මුවාවෙන් මාධ්‍ය ආයතන බිය ගැන්වීම වැරදි පූර්වාදර්ශයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මාධ්‍ය නිවේදනය : අරගලය මුවාවෙන් මාධ්‍ය ආයතන බිය ගැන්වීම වැරදි පූර්වාදර්ශයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුගිය ජුලි මස 14 වැනිදා…

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලිපිය නීත්‍යානුකූලව තහවුරු කිරීම සහ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම…

ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව මාලදිවයින් කථානායක පවසයි.

“🇱🇰 ජනාධිපති ජී.ආර්. ශ්‍රී ලංකාවට දැන් ඉදිරියට යා හැකි යැයි මම බලාපොරොත්තු වෙමි. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා තවමත් ශ්‍රී ලංකාවේ…

ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි හා කාර්යයන් සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි සහ කාර්යයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්…