කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලිපිය නීත්‍යානුකූලව තහවුරු කිරීම සහ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිල නිවේදනය හෙට (සිකුරාදා) සිදු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *