ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව මාලදිවයින් කථානායක පවසයි.

“🇱🇰 ජනාධිපති ජී.ආර්. ශ්‍රී ලංකාවට දැන් ඉදිරියට යා හැකි යැයි මම බලාපොරොත්තු වෙමි. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා තවමත් ශ්‍රී ලංකාවේ සිටියා නම්, ජීවිතය නැති වේ යැයි බියෙන් ඉල්ලා අස් වන්නේ නැහැ. මාලදිවයින් රජයේ කල්පනාකාරී ක්‍රියා කලාපය මම අගය කරමි. ශ්‍රී ලංකාවේ ජනතාවට මගේ සුභ පැතුම්” මාලදිවයිනේ කථානායක නෂීඩ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *