ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි හා කාර්යයන් සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි සහ කාර්යයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරිණි.

එම ගැසට් නිවේදනයට අනුව හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතේ තිබූ දෙපාර්තමේන්තු කිහිපයක් වැඩබලන ජනාධිපතිවරයා යටතට ගැනිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *