BBC මාධ්‍යවේදියාගේ නිරුවත හෙළිවෙයි (වීඩියෝ සහිතයි)

පසුගිය ජනපතිවරණ සමය තුළ රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමැතිවරයා හා දුරකථනයෙන් සම්බන්ධවූ BBC මාධ්‍යවේදී අසාම් අමීන්ගේ හඬ පටියක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත්ව තිබේ.

අසාම් අමීන් පසුගිය සමයේ ක්‍රියාත්මක වූයේ තමා ස්වාධීන මාධ්‍යවේදියකු බව ප්‍රකාශ කරමිනි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග ක්‍රියාකළ ආකාරය විස්තර වී තිබෙන අතර අසාම් අමීන් පසුගිය පාස්කු ප්‍රහාරය සමයේ මෙරට බෞද්ධ අන්තවාදීන් සිටින බව කියමින් බීබීසීයට අසත්‍ය පුවත් නිකුත් කළ බවටද චෝදනා එල්ල වූවෙකි. එමෙන්ම ඔහුගේ පියාද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන අතර ඔහුද පාස්කු ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් එම කාලවකවානුවේදී ජනතා අප්‍රසාදයට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *