රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය අනතුරකට ලක්වෙයි.
කෑගල්ල අවිස්සාවේල්ල ප්රධාන මාර්ගයේ රුවන්වැල්ල වැන්දල ප්රදේශයේදී මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථයේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. රාජ්ය අමාත්යවරයාගේ නිවසට ආසන්නව මෙම සිද්ධිය…
