පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා ඊයේ(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ  නිවහනේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය පැවැසුවේය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව කාදිනල් කෙවින් ෆැරල් නිවේදනය කළ අතර එම නිවේදනයේ සඳහන් වී තිබුණේ කැසා සැන්ටා මාර්ටාහිදී පාප් වහන්සේගේ නිවහන්ගේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ(21) උදෑසන 7.35 ට ස්වර්ගස්ථ වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *