ඩේම් මැගී ස්මිත් දිවිසැරියට සමුදෙයි

හැරී පොටර් චිත්‍රපට වල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් දිවිසැරියෙන් සමුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වනවිට ඇය 89 හැවිරිදි වියේ පසුවූවාය.

ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.

ඇය බ්‍රිතාන්‍ය යේ ඉතා ජනප්‍රිය නිළියකි.

බී බී සී පුවත් සේවය වාර්තාකර ඇත්තේ ඇය ජාතික සම්පතක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *