දුම්රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරුට…

යාපනයේදී ජීප් රථයක් සහ දුම්රියක් අතර සිදුවූ අනතුරකින් එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ පුද්ගලයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අද දින ඔවුන් ගමන් ගත් ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

යාපනය මිරුසුවිල් දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *