Income Tax

2023 සිට බලපැවැත්වෙන පුද්ගලික ආදායම් බදු පිළිබඳ තොරතුරු රජය විසින් නිකුත් කරයි.

ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පුද්ගලික ආදායම් බද්ද පිළිබඳ තොරතුරු මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

රුපියල් 100,000 – රුපියල් 00

රුපියල් 150,000 – රුපියල් 3500

රුපියල් 200,000 – රුපියල් 10,500

රුපියල් 250,000 – රුපියල් 21,000

රුපියල් 300,000 – රුපියල් 35,000

රුපියල් 350,000 – රුපියල් 52,500

රුපියල් 400,000 – රුපියල් 70,500

රුපියල් 500,000 – රුපියල් 106,500

රුපියල් 750,000 – රුපියල් 196,500

රුපියල් 1,000,000 – රුපියල් 286,500

Leave a Reply

Your email address will not be published. Required fields are marked *