2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023 මැයි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සෙනසුරාදා (07) පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසන් අනුමැතියෙන් පසු විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.


