Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

සිංගප්පූරු බලධාරීන් බෝට්ටුවක සිටි සංක්‍රමණිකයන් 300ක් බේරා ගනී.

සිංගප්පූරු බලධාරීන් බෝට්ටුවක සිටි සංක්‍රමණිකයන් 300ක් බේරා ගනී.

සිංගප්පූරු මුහුදේ බෝට්ටුවක් ගිලෙන්නට පටන් ගැනීමෙන් පසු අවම වශයෙන් සංක්‍රමණිකයන් 300 ක් පමණ සිංගප්පූරු බලධාරීන් විසින් බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා පැවසුවේ සඳුදා දින බෝට්ටුවේ සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකු නාවික හමුදාව අමතා ඔවුන් විපතට පත්ව සිටින බව පැවසූ අතර කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවලින් සහය පැතූ බවයි.

පසුව සිංගප්පූරු බලධාරීන් ශ්‍රී ලංකාවට දන්වා සිටියේ බෝට්ටුවේ සිටි පිරිස බේරාගෙන වියට්නාමය බලා යමින් සිටින බවයි.

යාත්‍රාවේ එක් ශ්‍රී ලාංකිකයෙකු පමණක් සිටි බවට නාවික හමුදාව නිල වශයෙන් දැන සිටි බවත් අනෙක් අය වියට්නාමයට ගොඩ බැස්වීමෙන් පසු ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරන බවත් ප්‍රකාශක ද සිල්වා මහතා පැවසීය.

දිගු සිවිල් යුද්ධයකින් බේරීම සඳහා අතීතයේ ශ්‍රී ලාංකිකයන් ඇතැම් විට අනතුරුදායක නීති විරෝධී බෝට්ටු ගමන්වල නිරත වූහ.

ඇතැම් ශ්‍රී ලාංකිකයන් දැන් නීති විරෝධී ලෙස වෙනත් රටවලට සංක්‍රමණය වෙමින් ආර්ථික අර්බුදයකින් ගැලවීමට උත්සාහ කරති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *