Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානිරට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය T20I සහ ODI සංචිතය ප්‍රකාශයට පත් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය T20I සහ ODI සංචිතය ප්‍රකාශයට පත් කරයි.
India T20I & ODI squad

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ශ්‍රී ලංකාව සමඟ 2023 ජනවාරි 3 වනදා ආරම්භ වීමට නියමිත ද්විපාර්ශ්වික තරඟාවලිය සඳහා සංචිත ප්‍රකාශයට පත් කළේය.

ඉන්දීය T20 සංචිතය

Hardik Pandya (c), Suryakumar Yadav (vc), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Deepak Hooda, Rahul Tripathi, Sanju Samson (wk), Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel , උම්රාන් මලික්, ශිවම් මාවි, මුකේෂ් කුමාර්

ඉන්දීය එක්දින සංචිතය:

රෝහිත් ෂර්මා (ඇ), හර්දික් පාණ්ඩ්‍යා (විසී), ශුබ්මන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, කේඑල් රාහුල්, ඉෂාන් කිෂාන් (විකේ), වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව්, අක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ් , උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *