ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් යුග දිවියට පිවිසෙයි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව මහනුවර, පල්ලෙකැලේ දී ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් අද කොළඹදී උත්සව තුනකදී විවාහ වූහ.

ඒ අනුව කසුන් රාජිත, චරිත් අසලංක සහ පැතුම් නිශ්ශංක අද යුග දිවියට පිවිසුණා.

විවාහයෙන් පසු පැවැත්වෙන උත්සවවලින් අනතුරුව ඇෆ්ගනිස්ථානයට එරෙහි මීළඟ තරගයට සූදානම් වීම සඳහා ක්‍රීඩකයින් අද සවස් වන විට නැවත සංචිතයට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *