මැදපෙරදිග ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව බිඳෙන සුළු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
“බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ හවුතිවරුන් විසින් දියත් කරන ලද ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ තත්වය බිඳෙනසුලු වී ඇත,” ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛාරාමයේ පැවති උත්සවයකදී ප්‍රේමදාස මහතා පැවසීය.


