Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්…

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්…

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

2022 නොවැම්බර් 17 දක්වා රාජ්‍ය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනම පනවා ඇත.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත (NIC) සම්බන්ධයෙන් ඔක්තෝබර් මාසයේදී පැමිණිල්ලක් ගොනු කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ අතර, දැනට පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළා.

අදාළ නඩුව අද සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *