හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විදේශගතව සාර්ථක සැත්කමකට භාජනය වී ඇති බව විපක්ෂ මන්ත්රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
“හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු,” ඔහු තවදුරටත් පැවසීය.

© 2019-2020 LKReports.com