මහින්ද දේශප්‍රියට අලුත් භූමිකාවක්…

මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුවක් පත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *