පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් නැවත ආරම්භ වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් ඊයේ (24) සවස තාවකාලිකව අත්හිටුවීමෙන් පසු නැවත ආරම්භ කර ඇත.

බලධාරීන් පැවසුවේ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම බාධාව ඇති වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *