ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු, බරපතල තුවාල ලබා බොරැල්ල කනත්තේ මෝටර් රථයක් තුළ ගැට ගසා සිට තිබියදී හමුවෙයි.

52 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බොරැල්ල පොදු සුසාන භූමියේ (කනත්තේ) මෝටර් රථයක් තුළ ගැටගසා තිබියදී සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජාතික රෝහලට ඇතුළත් කළ බව ය.

ව්‍යාපාරිකයා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වන දිනේෂ් ෂාෆ්ටර් (52) ලෙස හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *