නවසීලන්තය පරදවා පාකිස්ථානය T20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී.

බබාර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ගේ අර්ධ ශතක හේතුවෙන් පාකිස්තානය කඩුලු 7කින් නවසීලන්තය පරදවා 2022 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

2022 T20 ලෝක කුසලාන තරඟාවලියේ මීළඟ අවසන් තරඟය තීරණය කිරීම සඳහා ඉන්දියාව හෙට එංගලන්තය සමඟ තරඟ වදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *