Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

දිගුකාලීන ස්ථාවර ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගත් 2023 වර්ෂයේ අයවැය, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

දිගුකාලීන ස්ථාවර ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගත් 2023 වර්ෂයේ අයවැය, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

2023 අයවැය දිගුකාලීන ස්ථාවර ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගත් අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

දිගුකාලීන ස්ථාවර ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් 2023 අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2023 අයවැය මගින් ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය තුළින් අයවැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

සමාජ සුබසාධන ප්‍රතිලාභ වඩාත් අවශ්‍ය ජනතාවට ලබාදීම සහ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස පෞද්ගලික අංශය ගොඩනැගීම සඳහා ප්‍රතිපත්තිමය පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කෙරේ.

2023 අයවැය හරහා නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ තරුණ තරුණියන්ට යහපත් රටක් සහතික කිරීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමේ අරමුණින්.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *