තෝරාගත් අංශවලට තනි තනිව ඉන්ධන ආනයනය කිරීමට අවසර…

දේශීය ආර්ථිකයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන තෝරාගත් විශේෂිත ක්ෂේත්‍ර සඳහා තමන්ට අවශ්‍ය ඉන්ධන ආනයනය කර තනි තනිව භාවිත කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එබැවින් 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දීම සඳහා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් අමාත්‍යවරු විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *