Vehicle Plates

ජනවාරි 1 සිට වාහන අංක තහඩු වල නව වෙනසක්…

නව වාහන ලියාපදිංචිය සඳහා වාහන අංක තහඩු ඇති පළාත සඳහන් ඉංග්‍රීසි අකුරු 2023 ජනවාරි 1 වැනිදා සිට ඉවත් කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පළාත් අතර වාහන හිමිකාරිත්වය පැවරෙන සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදුවන විට පාරිභෝගිකයන් මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිති.

වාහන බලපත්‍ර තහඩු නිකුත් කිරීමේදී පාරිභෝගිකයන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *