ජනපති සිකුරාදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිකුරාදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව සභානායක බිමල් රත්නායක මහතා ඊයේ නිවේදනය කළේය.

මැදපෙරදිග පවතින වත්මන් යුද තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කරනු ඇති බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *