Nuwan Gunawardana

ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවිගමනින් සමුගනී.

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන පෞද්ගලික රෝහලකදී අද සවස අභාවප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ලාංකේය සිංහල සිනමාවේ ජනප්‍රිය පසුබිම් ගායකයෙක් විය.

සිහිල් පවනේ, පවණක් සේ, සඳ මෙන් බල, පවි ගිය ළඳේ මා ඔබේ වැනි ජනප්‍රිය යුගල ගීත ඔහු ගායනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *