කොළඹ ප්‍රධාන නගර දෙකක වාතයේ ගුණාත්මක භාවය වැඩි වෙයි.

අද කොළඹ නගරයේ වාතයේ ගුණාත්මක භාවයේ සුළු වර්ධනයක් දක්නට ලැබුණු නමුත් මහනුවර සහ යාපනයේ සෞඛ්‍යයට අහිතකර මට්ටමක පැවතුණි.

වායු තත්ත්ව දර්ශකයට අනුව මහනුවර සෞඛ්‍යයට අහිතකර 157ක් සහ යාපනය 153ක් ලෙස සටහන් විය.

කොළඹ වායු තත්ත්ව දර්ශකය 103 ක් වූ අතර එය සෞඛ්‍යයට අහිතකර 150 ට වඩා අඩු අගයක් විය.

බ්‍රහස්පතින්දා කොළඹ වාතයේ තත්ත්ව මට්ටම සෞඛ්‍යයට අහිතකර 186 ක් වූ නමුත් සිකුරාදා එය 97 දක්වා වැඩි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *